ඔයාගේ Idea එක,
ලෝකයම දන්න Brand එකක් කරමු.
ඔයාගේ Idea එක,
ලෝකයම දන්න Brand එකක් කරමු.
Social Media වලින් ගොඩ යන්නේ කොහොමද? වීඩියෝ එකක් Viral කරන්නේ කොහොමද? සාම්ප්‍රදායික ටියුෂන් කලාවෙන් මිදිලා, Content Creation සහ Digital Marketing ප්‍රායෝගිකව ඉගෙන ගන්න එකතු වෙන්න.


අදහසට පණ දෙන්න
හිතේ තියෙන Idea එකට සුපිරි Script එකක් ලියන්නේ කොහොමද? මිනිස්සු ඇස් පිල්ලම් නොගහා බලන් ඉන්න Storytelling කලාව ඉගෙන ගන්න.
Pro Video Editing
High-end PC ඕන නෑ. තියෙන Phone එකෙන්, AI Tools සහ CapCut/Premiere Pro පාවිච්චි කරලා Hollywood මට්ටමේ වීඩියෝ හදන්න.
Viral Marketing රහස්
Views හිඟාකන්න එපා. Algorithm එකට ගැලපෙන්න Content හදලා, දාන වීඩියෝ එක ලේසියෙන්ම Viral යවන විදිය දැනගන්න.
Brand එකක් වෙන්න
Content හදලා නවතින්න එපා. ඒ හරහා ඔයාගෙම වටිනාකමක් (Brand) හදාගෙන, Social Media වලින් දිගටම සල්ලි හොයන පාර හදාගන්න.

Zero to Hero:
සම්පූර්ණ Curriculum එක
Content Creation ගැන A to Z ඉගෙන ගෙන, නිකන්ම Video එකක් දාන කෙනෙක් නොවී, Professional Creator කෙනෙක් වෙන්න ඕන කරන පාර මෙන්න.
01
Content Creation: The Game Plan
නිකන්ම Video එකක් දාන්න කලින්, හරියටම Target Audience එක අඳුරගෙන, දිනන Niche එකක් තෝරගන්න හැටි.
- BrainstormingMarket ResearchCompetitor Analysis
Practical Project:ඔයාගේම 'Content Strategy' එක හදාගන්න
02
Scripting & Storytelling කලාව
Video එක පටන් ගත්ත ගමන් Skip නොවී බලන්න, Viral යන විදියේ Scripts ලියන Psychology එක සහ Techniques.
- Viral HooksStory StructuresScript Templates
Practical Project:Viral-Ready Scripts 5 ක් ලියන්න
03
Pro-Level Video Editing
Phone එකෙන් හරි PC එකෙන් හරි, බලන අයව පිස්සු වට්ටන Quality එකට Edit කරන්න. AI Tools වලින් වැඩේ ලේසි කරගන්න.
- CapCut / Premiere ProAI EditingSound DesignTransitions
Practical Project:Styles 3 කින් Professional Videos හදන්න
04
Algorithm Hacking & Growth
YouTube, TikTok සහ Instagram Algorithm එක වැඩ කරන විදිය තේරුම් අරන්, Views වැස්සක් වස්සගන්න හැටි.
- SEO SecretsThumbnail DesignAnalytics ReadingViral Triggers
Practical Project:Algorithm එකට ගැලපෙන Upload Plan එකක්
05
Personal Brand & Money Making
ඔයාගේ නම Brand එකක් කරගෙන, Sponsorships සහ Affiliate Marketing වලින් Content Creation හරහා Income එකක් හදාගන්න.
- Brand KitSponsorship PitchingRevenue StreamsMedia Kit
Practical Project:ඔයාගේ Brand Portfolio එක Launch කරන්න

Beginner ද? කිසිම අවුලක් නෑ! 🚀
ලොකු Technical Knowledge එකක් ඕන නෑ. Computer එකක් හරි Phone එකක් හරි පාවිච්චි කරන්න දන්නවා නම් ඇති. අපි Ground Zero වල ඉඳන් Step-by-Step හැමදේම කියලා දෙනවා. Week 1 වෙද්දි ඔයාගේ පලවෙනි Video එක එළියට දාන්න පුළුවන් මට්ටමට අපි ඔයාව ගේනවා.
අපේ Community එක කියන දේ
No testimonials yet. Be the first to share your experience!